Blackberry Pastport phone

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    kauda blackberry passport or bb os ekak use kerena aya inne?? patta phone ekak set una 66 i gaana..



    hand_blackphone2.jpg


    blackberry-passport-att-fullbleed.jpg
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2008 වාගේ නම් බිලක්බෙරි එකක් තමා හැමෝටම ඕනේ කරේ

    කොලොන් චයිනිස් කටුත් ඒ කාලේ පට්ට විදිහට ආවා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඊයා බන් , ඇක්ක කක්ක
    මල ජරාවක් ඕයි
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සොහොන;19648285 said:
    2008 වාගේ නම් බිලක්බෙරි එකක් තමා හැමෝටම ඕනේ කරේ

    කොලොන් චයිනිස් කටුත් ඒ කාලේ පට්ට විදිහට ආවා

    ai ban dan chorada?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba karana weda anuwa thama oya phone eka hodayi :yes: Ubata oka hariyanawada hithapan oka ithin mainly target karala tiyenne business ehema karana unta mails wage godak use karana ayata :yes: oke duwanne BB OS ekama thama aaye un BB OS eken phone hadayida danne naa :no:
    Oka ithin patta unique phone ekak :) Oka tikak PC ekak wage thama :yes:
    dan BB ayath android phones thama hadanne hebeyi :)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    බ්ලක්බෙරි නම් මමත් යුස් කරනවා . අ උනාට කිසිම අතෙල් එකක් නෙ බන්. හැබෙයි පොන් නම් නියමයි. කොලිට් එක නම් සුපිරි. පට්ට ඩ්සෙන්ට්