Blacklisted Seller list - මේ තැන් වලින් බඩු ගන්න එපා

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    භාණ්ඩ / සේවා ලබාගන්න ගිහින් ආපහු යන්නෙ නෑ කියලා හිතාගත්තු තැන් මෙතන ශෙයා කරන්න. පුලුවන් තරම් proof එක්ක දාන්න එහෙම නැතුව අල්ලපු ගෙදර එකාගෙ බිස්නස් එකට කෙලවන්න මෙතන දාන්න එපා.











    • Abans - Depends on the branch but most are shit - Try Damro first

      ABANS - warranty අන්තිමයි බන්. ආයි නම් කිසිම දෙයක් ගන්නේ නැහැ :oo:
      ABANS :no: ....... Very bad after sales services...
      Display unit lap wikunala tibuna gov office ekakata. Box ekakata daala cellotape gahala, eka manufacture ge seal eka kiyala.

     
    Last edited:

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Singer, Abans for Laptops. 270-300k wage gaanak wena lap ekak 470k walata list karala 430k reduced price daala tibuna me lagadith.
    Owata warranty claim karapu kenek hoyagannath amarui. Monahari kiyala reject karanawa.
    Display unit lap wikunala tibuna gov office ekakata. Box ekakata daala cellotape gahala, eka manufacture ge seal eka kiyala.

    Abans for mobile phones. Refurbished ewa b/new wage wikunanawa, even Apple. No exp on Singer.