තමුසෙලාට ඕනිනම් විශ්වවිද්‍යාලයක් දාගන්නවා

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Le rath wenawa meka baladdi. Kanata gahala university eken eliyata danna one me ballawa. Me wage darunu sakkiliyo gawa studentsla kohomada igena ganne ? Mu wachanayak katha karath studentdlata dawasa epa wenawa athi.
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,728
    113
    Mahanuwara
    ඔය ඉන්නෙ KIU එකේ CEO ජගත් සෙනවිරත්න,මිනිහාගේ Clip එක Leak උන ගමන් KIU එකේ YT එකේ තව Clip එකක් එයලම දැම්මා ඔක සාධාරණියකරනය කරලා,මේ වගේ බුරු පුතාලා මමත් දැකලා තියනවා,මේ මිනිස්සු රෝගියෝ මේ මිනිස්සු නිසා තමයි ගොඩක් ළමයි සවුත්තු වෙන්නෙ,මේ හාදයෝ හිතාගන ඉන්නෙ සියල්ල දත් කෙරුමෝ කියලා.......සමහර ළමයි ඔහොම උනාම ප්‍රෙශර් එක දරාගන්න බැරුව සිය දිවි නසාගන්නවා,එච්චරටම දරුණු කෙස් වෙනවා මේ සම හරක් ගේ කතා නිසා.

    ඔන්න KIU දාපු එක