Blackmagic Pocket Cinema Camera පට්ටද මචන්?
වීඩියෝ ගැන දන්න මචන්ලා ඉන්නවනම් කියපන් මේ කැමරවක් මට ටිකක් අඩුවට හම්බ වෙනවා 70000/= විතර...මචන් මම පොඩිපොඩි මියුසික් වීඩියෝ කෑලි කරනව......ලමයින්ට...මේක හොන්දද මචන්ලා..අනේ..දන්න එවුන් ඉන්නවනම් උදව් කරපන්....
https://images.blackmagicdesign.com.../landing/shoot-digital-film.jpg?_v=1460999813