Blackmagic Pocket Cinema Camera පට්ටද මචන්?

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    Blackmagic Pocket Cinema Camera පට්ටද මචන්?

    වීඩියෝ ගැන දන්න මචන්ලා ඉන්නවනම් කියපන් මේ කැමරවක් මට ටිකක් අඩුවට හම්බ වෙනවා 70000/= විතර...මචන් මම පොඩිපොඩි මියුසික් වීඩියෝ කෑලි කරනව......ලමයින්ට...මේක හොන්දද මචන්ලා..අනේ..දන්න එවුන් ඉන්නවනම් උදව් කරපන්....

    https://images.blackmagicdesign.com.../landing/shoot-digital-film.jpg?_v=1460999813

    shoot-digital-film.jpg
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    හොද කැමරාවක්.. ඒත් දැන් ගන්න එපා.. HD විතරයි..
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    umbata set wela thiyana price ekath ekka laabai :yes:
    honda speed sd card ekak ganin man dakka cheap sd cards walin record karaddi frames drop wenawa kiyala :yes:
    e arenna honda camera ekak. cam ekath ekka lenses mona hari denawada u?
     
    • Like
    Reactions: sriwikkrama

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    umbata set wela thiyana price ekath ekka laabai :yes:
    honda speed sd card ekak ganin man dakka cheap sd cards walin record karaddi frames drop wenawa kiyala :yes:
    e arenna honda camera ekak. cam ekath ekka lenses mona hari denawada u?

    na machan body eka witharayi..