Blazer Rent Places

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,550
    1,087
    113
    Android
    නුගේගොඩ, නාවින්න හෝ මහරගම පැත්තේ තියෙනවද Blazers Rent එකට ගන්න පුළුවන් තැන් (ABBA එක ඇරෙන්න)?


    Price එක කොහොමද?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    කොහේ ගියත් කමක් නෑ ඇබා නම් යන්න එපා....කොහේ ගියත් කමක් නෑ ඇබා නම් යන්න එපා....
    හම්බ නිසා නෙවෙයි මම කාපු පරිප්පුවක් නිසා.. ඒක ගැන වෙනම ත්‍රෙඩ්1ක් දන්නම්කො වෙලාවක..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    කොහේ ගියත් කමක් නෑ ඇබා නම් යන්න එපා....කොහේ ගියත් කමක් නෑ ඇබා නම් යන්න එපා....
    හම්බ නිසා නෙවෙයි මම කාපු පරිප්පුවක් නිසා.. ඒක ගැන වෙනම ත්‍රෙඩ්1ක් දන්නම්කො වෙලාවක..


    ABBA hamba newei neda bun? Namal Balachandra (NB) neda?
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Imtiaz Designers (rent karanwa)/ Namal Balachandra -
    Wills Design(rent karanawda kiyala nam hariyata danne na. )/
    Rayman (rent karanwa)
     
    Last edited: