Blender Jar වෙනම ගන්න ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    මචන්, උසින් අඩු Blender Jar එකක් වෙනම ගන්න තියනවද ?
    Panasonic%2004Ltr%20JAR-450x450w.JPG.webp
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    එක එක සයිස් වලට ගන්න තියනවා
    තව පාට්ස් වෙනමත් ගන්න තියනවා, එහෙම අරගෙන තියන එකම හරියට හදාගන්න එක තමයි හොඳම වැඩේ. වෙනම ගන්න තියන ජාර් වල කොලිටි එක මදි
    තව පැනසොනික් වගේ ඒවයෙ jar එක ටිකක් කම්ප්ලෙක්ස් ඒවයෙ පියන වැහුවද කියලා බලා ගන්න සෙන්සර් එකට සෙට් වෙන කෑලි පවා තියනවා ඒ වගේ ඒව නං වෙනම ගන්න තියනවා දැකල නැහැ. ඒ වගේ ඒව jar එක හයි කරලා පියනත් වැහුවෙ නැත්නම් බ්ලෙන්ඩර් එකේ මෝටරේ ඔන් වෙන්නෙ නැහැ

    සමහර ඒවයෙ සයිස් සේරම හරි නමුත් යට තියන අර කප්ලර් එක හරි යන්නෙ නැහැ එහෙම උනාම ඒ කප් එකක් අරගෙන කප්ලර් එක වෙනම අරගෙන හයි කරගන්න වෙනවා
     
    • Like
    Reactions: Starry Night

    Thanks bro;

    ඔය size එකට කියන්නේ Chutney jar නේද ? ඇත්තටම මට ඕනේ පොඩි පොල් ප්‍රමාණයක් කොටාගන්න, කොලටිකක් අබරග්න්න වගේ වැඩකට. ඕක normal blender jar එකේ කරන්න ගියොත් හරියට ඇබරෙන්නෙත් නෑ , Jar එකේ හැමතැනම ගෑවෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    Thanks bro;

    ඔය size එකට කියන්නේ Chutney jar නේද ? ඇත්තටම මට ඕනේ පොඩි පොල් ප්‍රමාණයක් කොටාගන්න, කොලටිකක් අබරග්න්න වගේ වැඩකට. ඕක normal blender jar එකේ කරන්න ගියොත් හරියට ඇබරෙන්නෙත් නෑ , Jar එකේ හැමතැනම ගෑවෙනවා
    ඔවු මම යූස් කරන බ්ලෙන්ඩර් එකේ කියලා තියෙන්නෙත් Chutney jar කියලා තමයි
    මොකද්ද බ්‍රෑන්ඩ් එක ඔය ෆොටෝ එකේ දාල තියන වගේ ඒව එන්නෙ පැනසොනික් වලට නේ, පැනසොනික් එකේ එකම බ්ලෙන්ඩරේ එනවා jar ගාන විතරක් වෙනස් jars 3/4/5 තියන මොඩල් එනවා මෝටරේ තියන යුනිට් එක එකයි හැබැයි jar ගාන වෙනස්, මම යූස් කරන එකේ ඔය වගේ පොඩි සයිස් ඒව දෙකක් තියනවා ඇතුලෙ බ්ලේඩ් එක වෙනස් පොඩ්ඩක්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    ඔවු මම යූස් කරන බ්ලෙන්ඩර් එකේ කියලා තියෙන්නෙත් Chutney jar කියලා තමයි
    මොකද්ද බ්‍රෑන්ඩ් එක ඔය ෆොටෝ එකේ දාල තියන වගේ ඒව එන්නෙ පැනසොනික් වලට නේ, පැනසොනික් එකේ එකම බ්ලෙන්ඩරේ එනවා jar ගාන විතරක් වෙනස් jars 3/4/5 තියන මොඩල් එනවා මෝටරේ තියන යුනිට් එක එකයි හැබැයි jar ගාන වෙනස්, මම යූස් කරන එකේ ඔය වගේ පොඩි සයිස් ඒව දෙකක් තියනවා ඇතුලෙ බ්ලේඩ් එක වෙනස් පොඩ්ඩක්
    මම මේ example එකක් දැම්මේ . මගේ තියෙන්නේ පරණ Japaneses national එකක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    මම මේ example එකක් දැම්මේ . මගේ තියෙන්නේ පරණ Japaneses national එකක්
    ඒවට නං ඕන සයිස් එකකින් ගන්න පුලුවන්
    මාත් වයිෆ්ගෙ ගෙදර තිබිලා පරන ටිකක් බොක්ස් ලුක් එකක් තියන නැශනල් බ්ලෙන්ඩර් එකකට ඔය වගේ jar ගෙනත් දාල හදාගෙන තියනවා
    tip එකක් විදියට පොල්කිරි වලට නං හීනි උස එකක් හොයා ගන්න එතකොට පොල් ටිකක් දැම්මත් හොඳට blend වෙනවා
     
    • Like
    Reactions: Starry Night