Block කරපු ‍Web sites වලට වැඩි වැඩ නොකර යන්නේ මෙහෙමයි...

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Block කරපු ‍Web sites වලට වැඩි වැඩ නොකර යන්නේ මෙහෙමයි...

    :yes:මේකට fire fox settings හදන්න අරවා කරන්න මේවා කරන්න මොනවත් ඕන නැහැ.
    මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ

    www.adultfriendfinder.com කියන්නේ ලංකාවේ block කරපු site එකක්.විශ්වාස නැත්නම් ගිහින් බලන්න..මෙන්න මේ විදියට පෙනෙයි
    39738314.jpg


    මේකෙන් ගැලවෙන්න www.hidemyass.com එකට ගිහින් මේ විදියට කරන්න
    51858095.jpg


    දැන් කිසි ගින්නක් නැතුව අදාල web එකට යන්න.
    32066790.jpg


    මේ විදියට ලොකයේ ඕනම block කරපු web එකකට යන්න පුලුවන්..
    වැඩේ හොදයි නම් comment එකකුත් දීලා යන්න....
     
    Last edited: