Block කරපු Web sites වලට වැඩි වැඩ නොකර යන්නේ මෙහෙමයි...
මේකට fire fox settings හදන්න අරවා කරන්න මේවා කරන්න මොනවත් ඕන නැහැ.
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ
www.adultfriendfinder.com කියන්නේ ලංකාවේ block කරපු site එකක්.විශ්වාස නැත්නම් ගිහින් බලන්න..මෙන්න මේ විදියට පෙනෙයි
මේකෙන් ගැලවෙන්න www.hidemyass.com එකට ගිහින් මේ විදියට කරන්න
දැන් කිසි ගින්නක් නැතුව අදාල web එකට යන්න.
මේ විදියට ලොකයේ ඕනම block කරපු web එකකට යන්න පුලුවන්..
වැඩේ හොදයි නම් comment එකකුත් දීලා යන්න....
මේකට fire fox settings හදන්න අරවා කරන්න මේවා කරන්න මොනවත් ඕන නැහැ.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ

Last edited: