

uba lankaweda ban?eka block karala koi kaleda ban?man google dns system1n eiye giya.eth ada yanna denne nene.ei ban ea?software nethuwa wena gadjametic1k nedda?
mamanan jumpto use karanne
250mb free dawasakata
per month kiyala thibbata dawasata 250mb free denawa
![]()
mekath danaganda damma 1ta thankx machan![]()

macha mage connect kiyalath watenawa office 1ke.eth site walata yanne nane??? google.com kiyala set wenne na mokada karanne kiyapanko

Captain ජැක් ස්පැරෝ;12299974 said:

Captain ජැක් ස්පැරෝ;12300059 said:මම රතු වෙලා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



සමීර බොසා ගෙන් කොලු බේත් ටිකක් ගනින් ! 

![]()
පොතේ හැටියට connect වෙන්න ඕනෙ මචා..
Connect වෙන්නෙ නැත්තම් Gateway Server එක වෙනස් කොරල බලහන්..
ඔය window එකේ cpu 2 තියන Icon එක Click කරහන්..
![]()
ඊට පස්සෙ මේ වගේ Window එකක් එනව..
![]()
ඔය tick එක වැටිල තියන එක හැර.. ඔය tcp433 කියන එකේ පහලට තියන වෙන server එකක් තෝරහන්..
එතකොට ගොඩ යා යුතුයි..![]()
![]()
පොතේ හැටියට connect වෙන්න ඕනෙ මචා..
Connect වෙන්නෙ නැත්තම් Gateway Server එක වෙනස් කොරල බලහන්..
ඔය window එකේ cpu 2 තියන Icon එක Click කරහන්..
![]()
ඊට පස්සෙ මේ වගේ Window එකක් එනව..
![]()
ඔය tick එක වැටිල තියන එක හැර.. ඔය tcp433 කියන එකේ පහලට තියන වෙන server එකක් තෝරහන්..
එතකොට ගොඩ යා යුතුයි..![]()
හැබැයි මෙහෙම කේස් එකක් තියනව මචං.. උබලගෙ office එකෙන්ද ඔය යන්න try කරන්නෙ.. එහෙමනම් මෙහෙමයි කතාව.. උබලගෙ දාලා තියන poxy server එකේ url filtering විතරක් configure කරල තියනව නම් ඔය software එකෙන් ඕන site එකකට යන්න පුළුවන්..
ඒත් content filtering දාලා තියනවනම් sorry ම තමා.. ඒ කියන්නෙ admin වැඩ කාරය..![]()
උබට හුලං![]()

thiyenawa nam deepanko kohen hari hoyala... ape magul office 1ke youtube th block oi..

melo rahak nacontent filtering walata behethak nadda ban?thiyenawa nam deepanko kohen hari hoyala... ape magul office 1ke youtube th block oi..
melo rahak na


