Block කරපු site වලට පනින්න : Virtual Private Network !

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
mamanan jumpto use karanne
250mb free dawasakata :)
per month kiyala thibbata dawasata 250mb free denawa

Jumpto-Media-Jumpto_1.png

mekath danaganda damma 1ta thankx machan :)
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    uba lankaweda ban?eka block karala koi kaleda ban?man google dns system1n eiye giya.eth ada yanna denne nene.ei ban ea?software nethuwa wena gadjametic1k nedda?

    උබේ මොකද්ද connection එක.. මගෙ mobitel මම නම් ලෙසටම යනව.. ඒකයි කිව්වෙ බං..
    මේ දැනුත් ගියා.. live cam එකක් බලල එන්න
     
    • Like
    Reactions: tharuolive

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    macha mage connect kiyalath watenawa office 1ke.eth site walata yanne nane??? google.com kiyala set wenne na mokada karanne kiyapanko

    Snap_20120314_16h52m24s_003_SecurityKISSTunnel.png

    පොතේ හැටියට connect වෙන්න ඕනෙ මචා..
    Connect වෙන්නෙ නැත්තම් Gateway Server එක වෙනස් කොරල බලහන්..

    ඔය window එකේ cpu 2 තියන Icon එක Click කරහන්..

    Snap_20120314_16h52m51s_005_.png

    ඊට පස්සෙ මේ වගේ Window එකක් එනව..

    Snap_20120314_16h53m15s_006_SelectSecurityGateway.png

    ඔය tick එක වැටිල තියන එක හැර.. ඔය tcp433 කියන එකේ පහලට තියන වෙන server එකක් තෝරහන්..

    එතකොට ගොඩ යා යුතුයි..
    7.gif

    හැබැයි මෙහෙම කේස් එකක් තියනව මචං.. උබලගෙ office එකෙන්ද ඔය යන්න try කරන්නෙ.. එහෙමනම් මෙහෙමයි කතාව.. උබලගෙ දාලා තියන poxy server එකේ url filtering විතරක් configure කරල තියනව නම් ඔය software එකෙන් ඕන site එකකට යන්න පුළුවන්..

    ඒත් content filtering දාලා තියනවනම් sorry ම තමා.. ඒ කියන්නෙ admin වැඩ කාරය..
    8.gif

    උබට හුලං :lol:
     
    Last edited:

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala

    content filtering walata behethak nadda ban? :rolleyes::rolleyes:thiyenawa nam deepanko kohen hari hoyala... ape magul office 1ke youtube th block oi..:angry::angry::angry: melo rahak na