Block කර ඇති ඕනෑම website එකකට යන්න දැන්පුලුවන්

yohan1989

Member
Jan 21, 2017
10
5
0
Block කර ඇති ඕනෑම website එකකට යන්න දැන්පුලුවන්

මේ දවස් වල ඉතින් ලංකාවේ ගොඩක් Website block කරලනෙ තියෙන්නෙ. අද මම දෙන්න යන්නෙ ගොඩක් පොඩි software කෑල්ලක්. මේකෙන් කරන්නෙ ඔයාලගෙ IP address එක වෙන රටක IP address එකක් විදියට වෙනස් කරනව. එතකොට ඔයාල website එකට යන්නෙ හරියට වෙන රටක ඉන්න වගේ. මේකෙන් ඕනෑම එකකට යන්න පුලුවන්. අරවටත් පුලුවන්.:P:P:P

ZSKBfv.png

fLHpaI.jpg

පහලින් Download කරන්න

Download Here
 
Last edited:
  • Like
Reactions: sebastian show

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බොරු කියන්න එපා බන්.අපි කොහොමද අපේ අයිපී එක වෙනස් කරන්නේ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මන් යුස් කරලා තියෙන tools වලින් මට හම්බුන පට්ටම එකක් තමයි මේක.. සැහෙන්න වැඩ ගත්තා :cool: හැබැයි මේක ක්‍රැක් කරන්න බෑ.. කාලයක් ආවා trial resetter ක් එක්ක.. දැන් ඒ වර්ෂන් එකත් වැඩ කරන්නේ නෑ :dull::dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඕවා පාවිචේ කරේ ඉස්සර. දැන් Opera වල VPN තියෙනවා එකෙන් යන්න පුළුවන් ඕනම එකකට පහසුවෙන්
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    මේ දවස් වල ඉතින් ලංකාවේ ගොඩක් Website block කරලනෙ තියෙන්නෙ. අද මම දෙන්න යන්නෙ ගොඩක් පොඩි software කෑල්ලක්. මේකෙන් කරන්නෙ ඔයාලගෙ IP address එක වෙන රටක IP address එකක් විදියට වෙනස් කරනව. එතකොට ඔයාල website එකට යන්නෙ හරියට වෙන රටක ඉන්න වගේ. මේකෙන් ඕනෑම එකකට යන්න පුලුවන්. අරවටත් පුලුවන්.:P:P:P

    ZSKBfv.png

    fLHpaI.jpg

    පහලින් Download කරන්න

    Download Here

    ඔකේ තියන අතුරු පල ගැන උබ දන්නවද කොල්ලෝ!