Block කර ඇති ඕනෑම website එකකට යන්න දැන්පුලුවන්
මේ දවස් වල ඉතින් ලංකාවේ ගොඩක් Website block කරලනෙ තියෙන්නෙ. අද මම දෙන්න යන්නෙ ගොඩක් පොඩි software කෑල්ලක්. මේකෙන් කරන්නෙ ඔයාලගෙ IP address එක වෙන රටක IP address එකක් විදියට වෙනස් කරනව. එතකොට ඔයාල website එකට යන්නෙ හරියට වෙන රටක ඉන්න වගේ. මේකෙන් ඕනෑම එකකට යන්න පුලුවන්. අරවටත් පුලුවන්.



පහලින් Download කරන්න
Download Here
Last edited:
හැබැයි මේක ක්රැක් කරන්න බෑ.. කාලයක් ආවා trial resetter ක් එක්ක.. දැන් ඒ වර්ෂන් එකත් වැඩ කරන්නේ නෑ 