Block ගල් නිශ්පාදනය

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Block ගල් නිශ්පාදනය

    Cement Block ගල්, Interlocking Paving ගල් (අර ආසියාවේ ආශ්චර්යය හදන්න වැඩිපුර ගන්න ගල් :D:D) වලට තියන Demand එක හොදයි ද? Block ගල්, paving ගල් Business එකක් හැටියට නිශ්පාදනය කරන්න අත ගහන එක හොදයිද? ටිකක් Subject එක ගැන දන්න Architect ස්ලා, Civil Engineer යාළුවෝ, Contractors & Hardware බිස්නස් කරන යාළුවෝ එහෙම පොඩ්ඩක් කියන්නකො මේක ගැන..

    1.) වැඩේ ලාබදායීද?:rolleyes:
    2.) මිනිස්සු වැඩිපුර හොයන්නේ ලාබෙද,Quality / Standard එකද?:yes:
    3.) ගෙදර ඉදලම මැෂින් එකක් එක්ක මිනිහෙක් දෙන්නෙක් කුලියට යොදවල කරන එකේ හොද, නරක මොනවද?:dull:
    4.) තියන තරගකාරීත්වත් එක්ක අපි කරනවනන් බිස්නස් එක කොහොමද වෙනසක් එක්ක නැගල යන විදියට කරන්නේ..?:D

    Subject එක ගැන දන්න මගේ එලකිරි යාලුවන්ගේ ප්‍රතිචාර හොදයි නන් අද හෙටම වැඩේට අත ගහන්නයි ඉන්නේ..:yes:
    එකක් දෙන හැමෝටම හැකි උපරිමයෙන්ම සලකනව:yes:
     
    Last edited:
    • Like
    Reactions: Pink panther

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    issaranam wade hodai.eth dan godak pati wala light kanu gaanata block gal hadana than.anika oka salli godak kal hira wela tiyena buisness ekakne.colombo pattenam mama danna.eth mehe tatwe darunui.
     
    • Like
    Reactions: Elakiri Pora

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආණ්ඩුවේ වැඩ වලට paving ගල් නම් ලංකාවටම නිශ්පාදනය කරන්නේ පොලොන්නරුවේ හා කිරිඳිවැල පිහිටි අරලිය සමාගම විසිනි.
     
    • Like
    Reactions: Elakiri Pora

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    matath danaganna one.
    block gal 5k ekapara gahana machine ekak tiyenawa.

    mewa gena wistara danna kenek kiyanna.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ආණ්ඩුවේ වැඩ වලට paving ගල් නම් ලංකාවටම නිශ්පාදනය කරන්නේ පොලොන්නරුවේ හා කිරිඳිවැල පිහිටි අරලිය සමාගම විසිනි.

    mamath ahala tiyenawa ehema:yes: