Block ගල් නිශ්පාදනය
Cement Block ගල්, Interlocking Paving ගල් (අර ආසියාවේ ආශ්චර්යය හදන්න වැඩිපුර ගන්න ගල්
) වලට තියන Demand එක හොදයි ද? Block ගල්, paving ගල් Business එකක් හැටියට නිශ්පාදනය කරන්න අත ගහන එක හොදයිද? ටිකක් Subject එක ගැන දන්න Architect ස්ලා, Civil Engineer යාළුවෝ, Contractors & Hardware බිස්නස් කරන යාළුවෝ එහෙම පොඩ්ඩක් කියන්නකො මේක ගැන..
1.) වැඩේ ලාබදායීද?
2.) මිනිස්සු වැඩිපුර හොයන්නේ ලාබෙද,Quality / Standard එකද?
3.) ගෙදර ඉදලම මැෂින් එකක් එක්ක මිනිහෙක් දෙන්නෙක් කුලියට යොදවල කරන එකේ හොද, නරක මොනවද?
4.) තියන තරගකාරීත්වත් එක්ක අපි කරනවනන් බිස්නස් එක කොහොමද වෙනසක් එක්ක නැගල යන විදියට කරන්නේ..?
Subject එක ගැන දන්න මගේ එලකිරි යාලුවන්ගේ ප්‍රතිචාර හොදයි නන් අද හෙටම වැඩේට අත ගහන්නයි ඉන්නේ..
එකක් දෙන හැමෝටම හැකි උපරිමයෙන්ම සලකනව
Cement Block ගල්, Interlocking Paving ගල් (අර ආසියාවේ ආශ්චර්යය හදන්න වැඩිපුර ගන්න ගල්

) වලට තියන Demand එක හොදයි ද? Block ගල්, paving ගල් Business එකක් හැටියට නිශ්පාදනය කරන්න අත ගහන එක හොදයිද? ටිකක් Subject එක ගැන දන්න Architect ස්ලා, Civil Engineer යාළුවෝ, Contractors & Hardware බිස්නස් කරන යාළුවෝ එහෙම පොඩ්ඩක් කියන්නකො මේක ගැන.. 1.) වැඩේ ලාබදායීද?

Last edited: