Can somebody tell me how to block an app from connecting to the internet while maintaining LAN connectivity?
මට මේකයි මචංලා වෙන්න ඕනේ. App එකක් තියෙනවා. ඒක internet විතරක් connect වෙන එක block කරන්න ඕනේ. මොකද ඒ app ඒක මගේ network එකේ තියෙන console එකක් එක්ක connection තියා ගන්න ඕනේ (ඒ දෙක නං communicate කරන්නේ ArtNet වලින්). ඒ PC එකෙන් මට web browsing තියෙන්න ඕනේ. අර app එක විතරයි internet connect වෙන එක නතර කරන්න ඕනේ.

Last edited: