Block & Dino කොපි කරන්න ගිහින් කෙලව ගත්තු එක...

redux

Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    පල්ලි කාක්කොන්ගෙන් කොහොමත් original දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඕකුන්ගේ පුකේ ඉඳන් බොරුව. බියර් බොන්නයි නත්තලට කුකුල් මස් කාල පඩ ඇර ඇර බයිල වලට නටන්න විතරයි ඕකුන් දන්නෙ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    වැද්දට act කරන පොර දැන්
    411979960_7457385457613733_7380032539905818495_n.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පල්ලි කාක්කොන්ගෙන් කොහොමත් original දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඕකුන්ගේ පුකේ ඉඳන් බොරුව. බියර් බොන්නයි නත්තලට කුකුල් මස් කාල පඩ ඇර ඇර බයිල වලට නටන්න විතරයි ඕකුන් දන්නෙ

    එහෙම කියන්නත් බැහැ නේද බං. අද අපිට ලැබිලා තියෙන තාක්ෂනය විද්‍යාව උන්ගෙන් ලැබුණ දේවල් නේද බං. උන් හිටියෙ නැත්නම් අපි අදත් කොළ අතු ඇඳන් අපි හරි ඇඩ්වාන්ස් කිය කිය ගිනි මැල වටේ නට නට ඉඳලා 35-40 වෙද්දි මැරිලා යනවා නේද බං.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    එහෙම කියන්නත් බැහැ නේද බං. අද අපිට ලැබිලා තියෙන තාක්ෂනය විද්‍යාව උන්ගෙන් ලැබුණ දේවල් නේද බං. උන් හිටියෙ නැත්නම් අපි අදත් කොළ අතු ඇඳන් අපි හරි ඇඩ්වාන්ස් කිය කිය ගිනි මැල වටේ නට නට ඉඳලා 35-40 වෙද්දි මැරිලා යනවා නේද බං.
    නිකමට වගේ හොයලා බලපන් කවුද ඔය කියන එව්වා ගෙන වැඩි හරියක් හොයාගෙන තියෙන්නේ කියලා? එකෙක්වත් පල්ලියට සම්බන්ධයක් නැහෑ. ආගාම් වලින් උනේ ඔක්කෝම යට ගිය එක තමා. චින්නු වරද්ද ගත්තේ මුහුදු ගමන් තහනම් කරලා ඩස්පයෝ වරද්ද ගත්තේ හින්දුවක් බදාගෙන ආරාබියෝ නාන්නේ printing press එක තහනම් කරලා ඔයතුන නොවුණානම් ආසියාව තමා අදටත් ලෝක බලවතා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    dino ponna channel eke thama sub laksha dekakwat naha ban. ballketwat owa balanne naha idakin moda joke 🤭
     
    • Like
    Reactions: lilman

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    චින්නු වරද්ද ගත්තේ මුහුදු ගමන් තහනම් කරලා ඩස්පයෝ වරද්ද ගත්තේ හින්දුවක් බදාගෙන ආරාබියෝ නාන්නේ printing press එක තහනම් කරලා ඔයතුන නොවුණානම් ආසියාව තමා අදටත් ලෝක බලවතා.

    මේවා හද්ද ගොන් කතා බං. ඉන්දියාව, චිනේ වගේ රටවල් වල තියෙන්නෙ තනිකරම consuming මානසිකත්වයක්. උන් කරන්නෙ තරඟයකට වගේ පුළුවන් තරම් ලෝකේ තියෙන දේවල් consume කරල කරල ඉවර කරලාදාන එක තමයි. තරඟෙට වගේ ජාතිය බෝ කරලා පුළුවන් තරම් ඉක්මනට පෘථිවිය උන්ගෙ ජාතියෙන් පුරවන්න හදනවා. පෘතුවියේ ස්වාභාවික පරිසර පද්දතිය දූෂණය කරන්න පුළුවන් හැම විදියකින්ම දුෂණය කරලා පුළුවන් තරම් සල්ලි ගොඩ ගහන්න බලනවා. ඔය රටවල් දෙකේ රජයවල් වලට ලොකුවට සල්ලි තිබුනට ලෙඩකට බෙහෙතත්ක් වත් හොයලා ලෝකෙට දෙන්න මහන්සියක් ගන්න එවුන් නෙවෙයි. සුදු හම තියෙන රටවල් වලින් ඒවා කරලා එවනකන් මුන් බලන් ඉන්නවා. සක්කිලි ජාති දෙකක් ඔය දෙකම.