Block gal

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Yaluwane,
    .
    ..
    ...
    ...
    ....
    .....
    ......
    .......
    .........
    ..........

    Meka mage yaluwekuge illeemata dana ekak,internet ehema pavichchi karanna danna kenek neme.....:(

    Yalluwa block gal business ekak karanna plan karanawa, tikak arthika apasau kam thiyena kenek , machine ekak aduwata hammbawela eken thama karanna yanne.


    • Monawada me business eke salakilimath wenna one..
    • Laba gannda monawage dewalada karanna one?
    :sorry::sorry::sorry::sorry::sorry::baffled:
    meke giya thread ehem thiyenawanam links danna pls.

    kenekuta aparadha nokara uthsahayen nagitinna karana pinkamak hatiyata..adugane bump ekakwath dagena yann.a.. ;)


    thank you friends
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලෑලි තට්ටුවක් නොමැතිව විනාඩියක කාලයකදී ගල් හතරක් බැගින් නිපදවන බ්ලොක් ගල් යන්ත්‍රයක් සීදූව, අමන්‍ෙදාලුව ලිපිනයේ දයාසිරි ජයලත් පෙරේරා මහතා නිෂ්පාදනය කරලා.ඔහුගේ ඒ නිර්මාණය ගැන අපිත් එක්ක කිව්වේ මේ වගේ කතාවක්.අප රටේ බහුල වශයෙන් දක්නට ඇති බ්ලොක් ගල් නිපදවන යන්ත්‍රවලින් ගල් නිෂ්පාදනය කිරීමේදී එම බ්ලොක් ගල් ලෑලි තට්ටුවක් උඩට අරන් ඔසවාගෙන ගොස් වේළෙන්න වෙනත් තැනක තියෙන්න ඕන. ඒත් මෙම යන්ත්‍රයෙන් ගල් නිපදවීමේදී එසේ බ්ලොක්ගල් ඔසවාගෙන යන්න ඕන නැහැ. මෙම යන්ත්‍ර සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව, වැඩිදියුණු කරන ලද තාක්‍ෂණයෙන් යුතුව නිපදවන ලද විනාඩියකදී වරකට ගල් 4 බැගින් නිෂ්පාදනය කළ හැකි වෙනස් ආකාරයක යන්ත්‍රයක්.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,752
    9,449
    113
    block gala hoda haiyata hadana eka thama itn customersla balaporoththu wenne.
    profit hoyanna kiyla block gala mada hidas enna gahuwoth business ekatath kela wei

    අපේ අය කරන්නේ මුලින් හොදට දීලා පස්සේ තත්වේ බාල කරන එක.එතකොට බිස්නස් එකත් හබක්.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පොඩි දෙයක් කියන්නම්.. දැන් කාලේ තියෙන බ්ලොක් ගල් කිසිම කොලිටියක් නෑ. නිකන්ම කැඩෙනවා. උබේ යාලුවට පුළුවන් නම් ටිකක් හොඳට හයියට හදන්න අනිවා ටිකක් කල් යද්දී හොඳ බිස්නස්ස් එකක් තියෙයි.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    බිස්නස් එක පටන්ගන්නේ කොතනද කියල බලන්න ඕන, hardware වලට දාන්න කතාකරගන්න ඕන, ඔය බිස්නස් එක හරියට කලොත් ඔයාගේ යාලුවට වෙන ආදායමක් නැතුව ඔකෙන්ම යැපෙන්න පුළුවං,,
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    digu kaaleenawa karagena yanda pulwuang unoth hondai, ape ge issaraha weda palak thibba, hebey thaniyema kare, lokka badu genath dunna, aru thaniyema game arang giya, passe uta me nisama konde amaruwak awa kiya kiya hitya den uwa hoyandath ne
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,200
    6,343
    113
    ලෑලි තට්ටුවක් නොමැතිව විනාඩියක කාලයකදී ගල් හතරක් බැගින් නිපදවන බ්ලොක් ගල් යන්ත්‍රයක් සීදූව, අමන්‍ෙදාලුව ලිපිනයේ දයාසිරි ජයලත් පෙරේරා මහතා නිෂ්පාදනය කරලා.ඔහුගේ ඒ නිර්මාණය ගැන අපිත් එක්ක කිව්වේ මේ වගේ කතාවක්.අප රටේ බහුල වශයෙන් දක්නට ඇති බ්ලොක් ගල් නිපදවන යන්ත්‍රවලින් ගල් නිෂ්පාදනය කිරීමේදී එම බ්ලොක් ගල් ලෑලි තට්ටුවක් උඩට අරන් ඔසවාගෙන ගොස් වේළෙන්න වෙනත් තැනක තියෙන්න ඕන. ඒත් මෙම යන්ත්‍රයෙන් ගල් නිපදවීමේදී එසේ බ්ලොක්ගල් ඔසවාගෙන යන්න ඕන නැහැ. මෙම යන්ත්‍ර සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව, වැඩිදියුණු කරන ලද තාක්‍ෂණයෙන් යුතුව නිපදවන ලද විනාඩියකදී වරකට ගල් 4 බැගින් නිෂ්පාදනය කළ හැකි වෙනස් ආකාරයක යන්ත්‍රයක්.

    මේකේ ලිපිනය තියෙන්නේ ඇල්පිටියේ කියල මචං
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Thank you all, mage yaluwata me ideas okkoma dunna, miniha wadeta atha gahanawa January wala , quality eka , saha pramithiya thama no. 01 contact details dannam katath prayojana wenna passe.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    gal kudu ganta hoda sure pot ekak set karaganin baala gal kudu dammahamath block gal hayya na.

    qulaity ekata hadanta

    issaralama lokuwata karanta patan ganta epa. keepa denekgen orders aragena deela balanta

    brokersla(hardware) nathuwa kelinma business eka karanta balahan.

    block gal transport karanta waahanayak thiyenwa nam wadiya hodai.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    minissu okkoma kiyawii gal qualityata hadanna kiyala nattan business naha kiyalaaa..
    boru walata ahu wendaa epaa.. gal quality monaa unath hardware karayata aduwata deepan etakota umbee gal hondata wikinei...
    gal quality kohoma unath hardware karaya kiwwoth minissu ganaawaa.. minissu hoyanneth laabeta thiyana ekaa... okayy attaa..
    block gal wala brand gahala naanee.. waten hondataa simenti paata hitinna tibba nam atiii..

    quality hondataa deela loku price ekataa block gal wikunanna baaa.. kawruth ganee naa...
     
    Last edited: