BLOCK GAL

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    Machan laa... Block gal viyaparayak vidihata karana mahaththuru mata kiyala denawada block gal mixture eke anupaathayaa....
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Cement 30kg
    Chips 200kg
    Quary Dust 500kg

    අතින් ගුලිකරම ගුලිය ලිහෙන්නෙ නැති විදියට වතුර දාගනිනින්

    අපි නන් මේවගේ concrete product ( Cement Block, Paving Block, Pipe, Bridge Beam, Pile, Light Poles, Road elements...etc) කරන ලොකු කොම්පැනියක් මචන්.. අපේ ලොකු automated macine එකකින් ගහන්නෙ.දවසට ගල් 10000ක් විතර ගහනවා.. අපිට Cement Block වලට SLS තියෙන company එකක්...
     
    Last edited: