Commercial Bank account blocked no reason

movie_guy

Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    mage commercial bank eke accounts okkoma block karala including FD. combank digital too. call karama hethuwa kiyanna ba kiyanawa. branch ekakata yannalu. ubalageth mehema wela thiyenawada?
     
    • Haha
    Reactions: netnet and SLhuman

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,823
    12,787
    113
    මනි ලොන්ඩරින් වලට අහු වෙලා, බ්‍රාන්ච් එකට ගියාම බෙල්ලෙන්ම අල්ලගෙන පොලීසියට බාර දේවි, මහින්දානන්ද එක්ක තමයි ඉන්න වෙන්නෙ, හිල් නැති ජොකෙක් ඇඳන් යන්න, බෙල්ට් ගලවන්න ඕන කූඩුවට දානකොට
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    Make It Rain Money GIF
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,636
    3,344
    113
    Bandarawela
    උන්ගේ online banking වලට දැම්ම පරණ password වෙන දේවල් වලට use කරන්න එපා. උන් password history එක text විදියට තියාගෙන ඉන්නේ.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    lagadi debit card ek use kala d eka laga goda sarayak? 5 minutes wage thulatha? mat sampath eke ohom una food city eken eka laga badu aran thun parak withara un card/online banking okkom block wela thibba :baffled:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Account eke unauthorise login detect una kiyala un FD/combank digital access block karanne neha. ehema nam sms alert eka enawa, customer care ekan easily unblock kara ganna puluwan.

    suspicious transacton detect unot ohoma wenawa. foreign bank ekakin salli awada?
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    අඩෝ හෙතුව අපිටත් මතක ඇතුව කියපන් අහගත්තාම, දැන් මේ විදියට බැංකු වල සල්ලි තියන්නත් බයයිනෙ.

    @AnuradhaRa වගේ කැටේක තමයි දාල තියන්න වෙන්නෙ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    උන්ගේ online banking වලට දැම්ම පරණ password වෙන දේවල් වලට use කරන්න එපා. උන් password history එක text විදියට තියාගෙන ඉන්නේ.
    Mehema tiyanagnnawanm meka mara waradine bn
     
    • Like
    Reactions: Tramadol

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,713
    15,260
    113
    New Zealand
    උබට අන්තිමට කරපු ගනුදෙනු මොනවද කියපන්. ආවට ගියාට එකවුන්ට් බ්ලොක් කරන්නෙ නෑ. හොරෙන් ලොග් වෙන්න හැදුවත්, ලොග් වෙන්න ට්‍රයි කරලා ෆේල් උනත් මැසේජ් එක එනවා.
     
    • Like
    Reactions: Nidarshana_k

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    anthimatama kale combank digital eken phone ekata reload ekak dapu eka. habai masekata withara kalin customer kenek payment ekak karala unauthorized kiyala customer complain karala thibba. habai man invoice dunnata passe payment eka release kala. loku loku payments awith na. uparima 50k wage thamai. freelance karana salli genneth me account ekata aurudu 5ka wage idan. ewanam kisima aulk wela na.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,196
    2,820
    113
    mage commercial bank eke accounts okkoma block karala including FD. combank digital too. call karama hethuwa kiyanna ba kiyanawa. branch ekakata yannalu. ubalageth mehema wela thiyenawada?
    Tho Tax fraud ekak karala thiyanawada?