එළකිරි එකේ blockchain development කරන කව්රුහරි ඉන්නවද ?
උබලා blockchain Application Development ඉගෙන ගන්න පාවිච්චි කරපු tutorials මොනවද ?
Application එකක් හදන මට්ටමේ tutorial එකක්
Solidity වලින් නේ program කරන්නේ
Solidity පාවිච්චි වෙන්නේ Ethereum platform වල විතරද

Last edited: