blockchain pissu hadenawa

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බ්ලොක් චේන් වෙබ් එකට ගියාම බන් පිස්සු හැදෙනවනේ. තත්පරේට මිලියන ගනන් ලයිව් එහාට මෙහාට යනව දැක්කම. :growl::shocked::shocked::shocked::lol:

    හිටු ගමන් බිට්කොයින් .2 ඉදල බිට්කොයි තුන් හාරසීය එහාට මෙහාට මාරුවෙනව. පිස්සු හැදෙනව බන්. :baffled: