දැන් ලංකාවේ news sites block කරගෙන කරගෙන යනවා.
block කරපු sites ටිකක්.
www.lankaenews.com
www.lankanewsweb.com
www.paparasinews.com (තව sites තියනවනම් එකතු කරන්න.)
මේ sites වල තිබුන news 100% හරි නැති උනාට ඒවගෙන් අපි නොදන්නා සැහෙන දේවල් දැන ගත්ත.
කොච්චර block කලත් proxy තියනකම් අවුලක් නෑ.
එත් මේ කරන වැඩේ හරිද කියල ප්‍රශ්නයක් තියනවා.
ඔහොම ගිහිල්ල කොහෙන් නවතීද?