Blocks වලින් හැදුන phone

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63

    Blocks වලින් හැදුන phone

    මේක දැක්කද මචන්ල?
    Phone එක හැදිල තියෙන්නෙ blocks වලින්.
    අවුල් ගිය පාර්ට්ස් ලෙසියෙන් replace කරන්න පුලුවන්.


    phonebloks_large_verge_medium_landscape.jpg


    project-ara-theverge-16_1020.0_cinema_1200.0.jpg


    ඔන්න video එක



    තව details ඕන අයට

    http://www.projectara.com/ara-developers-conference/
     
    Last edited: