Blog එකක් .com කරන්න උදුවක්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Blog එකක් .com කරන්න උදුවක්

    මචන් මගේ බ්ලොග් එකක් තියනවා කවුරු හරි දන්නවද එකට .com domain ගන්න විදිහක් දන්නවනම් කියලදෙන්නකෝ මචන්ලා ලොකු උදුවක් :(:(:(