blog help machan

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    machan blog creat karana kenek gen mata help ekak oni machan...mama blog ekak creat kala..eka song thiyena ekak,,but eke artist lage name ekata song 1 ta vada add karana vidiha kiyala denavada?mama add kalama ekak vitharai add karanna puluvan,,mage blog eka meke dala thiyenava machan,,thama eka hadanava,,plzz eka balala mata help ekak dipan machan

    http://geethayak.blogspot.com
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වෙන්න ඕන ෙmාකද්ද කියලා හරියට තේරෙන්නේ නෑ ටිකක් පැහැදිලි කළානම් උදව්වක් දෙන්න පුලුවන්වෙයි:P:yes::D
     
    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    මචන් ගායකයාගෙ නම TAG එකක් විදිහට දාපන්! එතකොට පැත්තකින් ටැග් ටික දැම්මමා වැඩේ හරි
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ane machan vade pahadili madi machan,plzzz thava tikak therum karapan machan

    ඔය ආටිස්ට් ලිස්ට් එක අයින් කරන්න. ඊට පස්සේ ලේඅවුට් වලට ගිහින් ඇඩ් ගැජට් වලින් අලුත් ලේබල් බොක්ස් එකක් ඇඩ් කරන්න. එතකොට තේරෙයි.
     
    • Like
    Reactions: blacktulip

    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    blogger-post-editor.jpg

    Lables for this post කියන තැනට ගායකයාගේ නම හරියට දාපන්, ආයෙත් උගේම සිංදුවක් දාන කොට Show All කියන එක ක්ලික් කරලා ගායකයාගේ නම තෝරපන්!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ╠[D]╣╠[Bot]╣;12171922 said:
    blogger-post-editor.jpg

    Lables for this post කියන තැනට ගායකයාගේ නම හරියට දාපන්, ආයෙත් උගේම සිංදුවක් දාන කොට Show All කියන එක ක්ලික් කරලා ගායකයාගේ නම තෝරපන්!
    machan mage visible venne oya vage box ekak nemei...meke kohomada karanne machan..meka mata ena box eka machan
    80042780.png

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    machan mage visible venne oya vage box ekak nemei...meke kohomada karanne machan..meka mata ena box eka machan
    80042780.png

    ඔය තියෙන්නේ බන් ලේබල් කියල බොක්ස් එකක් ඒකට ආටිස්ගේ නම දාපන්. එක සැරයක් දැම්මම ඊලගට ඒ ආටිස්ට්ගෙම සංදුවක් දාද්දි ඔටෝම ගන්න පුලුවන්. මමත් බ්ලොග් පටන් ගත්තේ තනියම හැමදේම කරලම ඉගෙන ගනින්. හෙල්ප් ඕන නම් දෙන්නම්.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය තියෙන්නේ බන් ලේබල් කියල බොක්ස් එකක් ඒකට ආටිස්ගේ නම දාපන්. එක සැරයක් දැම්මම ඊලගට ඒ ආටිස්ට්ගෙම සංදුවක් දාද්දි ඔටෝම ගන්න පුලුවන්. මමත් බ්ලොග් පටන් ගත්තේ තනියම හැමදේම කරලම ඉගෙන ගනින්. හෙල්ප් ඕන නම් දෙන්නම්.
    machan ehema kalama ekama name eken artis la dennek va visible venava machan
     
    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    machan ehema kalama ekama name eken artis la dennek va visible venava machan
    එහෙම වෙන්න බැහැ! උඹ ස්ක්‍රීන් එකක් දාපන් බලන්න.. දැන් උඹ කියයිද දන්නෙ නැහැ මගෙන් නෙමේ ඇහුවෙ කියලා:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ╠[D]╣╠[Bot]╣;12172211 said:
    එහෙම වෙන්න බැහැ! උඹ ස්ක්‍රීන් එකක් දාපන් බලන්න.. දැන් උඹ කියයිද දන්නෙ නැහැ මගෙන් නෙමේ ඇහුවෙ කියලා:lol:
    machan "post title" kiyana ekata mokakda danna oni