twisted said:you are desperate aren't you![]()
dan keyaganna ekak na
huuuuuuuuuuuuuuuuuu
twisted said:you are desperate aren't you![]()
dan keyaganna ekak na
astroanu2004 said:pahange blog ekata gihin balanna. ehi dakwa ethi paridi ************** visin oba wetha eya danwa thibenawa
astroanu2004 said:පහන්ගේ බ්ලොග් අඩවියෙන් ගන්නා ලදී :
මගේ බ්ලොග් එකේ dialog HSPA ගැන ලියපු පොස්ට් එකක් ගෙඩිය පිටින්ම කොපි paste කරලා elakiri.com forum එකේ දාලා තිබ්බා. මේගැන මට මුලින්ම දැනුවත් කලේ සුදාරක මල්ලි. මේ හොරකම ගැන admin දන්නවා(************සාක්ෂි) . elakiri adminදැන දැනත් සද්ද නැතුව ඉන්නවා. මේ ගැන කලින් මෙතැනත් සංවාදයක් ඇති උනා. කොපි කරපු පුද්ගලයා තාම forum එකේ ඉන්නවා. දැන් හිතන්න තියෙන්නෙ එක්කෝ සයිට් එක ජනප්රිය කරන්න elakiri.com අනුන්ගේ බ්ලොග් කොපි කරනවා නැත්තං බ්ලොග් කොපි කරලා forum එක ප්රසිද්ධ කරගන්නෙ ඇඩ්මින් අනුදැනුම ඇතිව කියන එකයි. නැත්තං ඇයි මේ ගැන හොඳටම දැන දැනත් පියවරක් නොගත්තෙ?(2009 පෙබරවාරි 12 වෙනිදා සිට මේ වෙන තෙක් කාලය නිසි පියවරක් ගැනීමට හොඳටෝම ප්රමාණවත් යැයි සිතමි.)
සමාව ගත යුත්තේ ඇඩ්මින් ය.




http://www.elakiri.com/forum/showpost.php?p=5059388&postcount=57
http://www.elakiri.com/forum/showpost.php?p=5059413&postcount=58
http://www.elakiri.com/forum/showpost.php?p=5059749&postcount=85
http://www.elakiri.com/forum/showpost.php?p=5059865&postcount=89






hahahahahaha ubee blog eke aiyalage loku katha tika api dakkkaastroanu2004 said:api katawath mada gehuwe ne. apita oyalage site ekata ekka kisima tharahak ne.
admin ta oya gene keewe meeta goda kalekata issara. ada wenakan oya gene mukuth kle nene. thread ekak venas karanna ochchara wela yanawada?

hikkkzzz Pau ban asaranayo tikaSIRUS3001 said:Well If Not Promoting What is This ha ? ? ? ?? ?
You are Taking This Situation too to Promote Your Blogs Because When Something like this is Goin around...Everyone will be in this thread![]()
Copy and Pasting With The Site Links Embedded in Text ?
GT Machan U Should Remove That Links also[Quote Walath thiyenawa]
..They have Embedded SL LInks
Code:http://www.elakiri.com/forum/showpost.php?p=5059388&postcount=57 http://www.elakiri.com/forum/showpost.php?p=5059413&postcount=58 http://www.elakiri.com/forum/showpost.php?p=5059749&postcount=85 http://www.elakiri.com/forum/showpost.php?p=5059865&postcount=89
So Basically Now Is Goin here is
Owner is Not Whining [No where to be Found] But the lame a$$es who are with them
Damn Power Cut Took me off the PC![]()


astroanu2004 said:api ahanne admin ta kiyalath ei e gena mukuthma nokale kiyala
kosandpol said:That is not the problem.
The problem is that the owner has not made any such complaint and is now making false accusations.

Sahan678 said:dan anna mokageda dina satahana ganna deyak nathi taramata wal wela
poddak gihin baluwa nam tama hoda![]()
owata tama kiyanne illlan aragannawa kiyala

umba danne nadda scene eka hitu dennam pm balapanthelaa rox said:mokakda habatama e![]()
![]()
