blog theft

SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    astroanu2004 said:
    pahange blog ekata gihin balanna. ehi dakwa ethi paridi ************** visin oba wetha eya danwa thibenawa

    astroanu2004 said:
    පහන්ගේ බ්ලොග් අඩවියෙන් ගන්නා ලදී :

    මගේ බ්ලොග් එකේ dialog HSPA ගැන ලියපු පොස්ට් එකක් ගෙඩිය පිටින්ම කොපි paste කරලා elakiri.com forum එකේ දාලා තිබ්බා. මේගැන මට මුලින්ම දැනුවත් කලේ සුදාරක මල්ලි. මේ හොරකම ගැන admin දන්නවා(************සාක්ෂි) . elakiri adminදැන දැනත් සද්ද නැතුව ඉන්නවා. මේ ගැන කලින් මෙතැනත් සංවාදයක් ඇති උනා. කොපි කරපු පුද්ගලයා තාම forum එකේ ඉන්නවා. දැන් හිතන්න තියෙන්නෙ එක්කෝ සයිට් එක ජනප්‍රිය කරන්න elakiri.com අනුන්ගේ බ්ලොග් කොපි කරනවා නැත්තං බ්ලොග් කොපි කරලා forum එක ප්‍රසිද්ධ කරගන්නෙ ඇඩ්මින් අනුදැනුම ඇතිව කියන එකයි. නැත්තං ඇයි මේ ගැන හොඳටම දැන දැනත් පියවරක් නොගත්තෙ?(2009 පෙබරවාරි 12 වෙනිදා සිට මේ වෙන තෙක් කාලය නිසි පියවරක් ගැනීමට හොඳටෝම ප්‍රමාණවත් යැයි සිතමි.)

    සමාව ගත යුත්තේ ඇඩ්මින් ය.

    Well If Not Promoting What is This ha ? ? ? ?? ?
    You are Taking This Situation too to Promote Your Blogs Because When Something like this is Goin around...Everyone will be in this thread :rofl::rofl:
    Copy and Pasting With The Site Links Embedded in Text ?
    :P:rofl::rolleyes:
    GT Machan U Should Remove That Links also[Quote Walath thiyenawa]
    ..They have Embedded SL LInks

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=5059388&postcount=57
    http://www.elakiri.com/forum/showpost.php?p=5059413&postcount=58
    http://www.elakiri.com/forum/showpost.php?p=5059749&postcount=85
    http://www.elakiri.com/forum/showpost.php?p=5059865&postcount=89

    So Basically Now Is Goin here is
    Owner is Not Whining [No where to be Found] But the lame a$$es who are with them
    :rofl::rofl::rofl:

    Damn Power Cut Took me off the PC
    :baffled:
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    SIRUS oya ube thiyena quote ekath ain karanna... nethnam kattiya komath dena gannawane dan.... ohonma gt ta PM ekak dala thiyanna...
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    බ්ලොග් කොපි කරලා දාන එක වැරදියි.
    ඉතින් ඒ කොපි කරපු කෙනාගෙ අතේ තමා වැරද්ද තියෙන්නෙ.
    ඒක EK එකේ හෝ ඇඩ්මින්ගේ වරදක් නෙමේ.

    මං නම් හිතන්නෙ බ්ලොග් සන්සදේ කට්ටිය හිතාගන ඉන්නෙ EK ඇඩ්මින් එළකිරි එක ප්‍රසිද්ධ කරගන්න කොපි කරපුවා remove කරන්නෙ නෑ කියලා.

    එතකොට GT අය්යා හිතාගන ඉන්නෙ එගොල්ලගෙ වෙබ්සයිට් EK වල ප්‍රමෝට් කරන්න දුන්නෙ නැති නිසා ඒගොල්ලො EK වල ප්‍රශ්න ඇති කරන්න හදනව කියලා.

    ඉතින් දෙගොල්ලොම ඔක්කොම පටලව ගෙන කියලයි මට නම් හිතෙන්නෙ. :D
    එක්කො මට ඔක්කොම පැටලිලාද මන්දා. :rofl:
     
    .:Deminoz:.

    Member
    Nov 28, 2008
    2,875
    16
    0
    BtwEen•Hell• & •HeAven•
    SIRUS3001 said:
    Well If Not Promoting What is This ha ? ? ? ?? ?
    You are Taking This Situation too to Promote Your Blogs Because When Something like this is Goin around...Everyone will be in this thread :rofl::rofl:
    Copy and Pasting With The Site Links Embedded in Text ?
    :P:rofl::rolleyes:
    GT Machan U Should Remove That Links also[Quote Walath thiyenawa]
    ..They have Embedded SL LInks

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=5059388&postcount=57
    http://www.elakiri.com/forum/showpost.php?p=5059413&postcount=58
    http://www.elakiri.com/forum/showpost.php?p=5059749&postcount=85
    http://www.elakiri.com/forum/showpost.php?p=5059865&postcount=89

    So Basically Now Is Goin here is
    Owner is Not Whining [No where to be Found] But the lame a$$es who are with them
    :rofl::rofl::rofl:

    Damn Power Cut Took me off the PC
    :baffled:
    hikkkzzz Pau ban asaranayo tika:P:P
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මං කාලයක් මේ චෝදනාව නගන කෙනෙක්ගේ බ්ලොග් එකත් කියෙවුවා දැන් ඉතින් ඒකත් කියවන එක අත ඇරලා වෙන මොනවා හරි කියවනවා මේ ළමයි හරි ළාමකයි
    මඩමයි ගහන්නේ සිද්ධිය වෙලා තියෙන්නේ පෙබරවාරියේ!!
    http://www.elakiri.com/forum/showthread.php?t=148275
     
    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    dan anna mokageda dina satahana ganna deyak nathi taramata wal wela
    poddak gihin baluwa nam tama hoda :P :P
    owata tama kiyanne illlan aragannawa kiyala :lol::lol: