මන් එලකිරියේ නිල් කොටු 12 තියෙන කොල්ලෙක්. ෆේක් එකෙන් උබලාගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න ආවේ. (ෆේක් ආපු හේතුව නම් අහන්න එපා)
Blogger Tempalate එකක් තියෙනවා. මේක නිර්මාණය කළ කෙනා මේකේ LABEL ලින්ක් එක. පොස්ට් එකට යටින් වැටෙන කෝඩ් එක දාලා නැහැ . කෝඩ් එකනම් දන්නවා එත් හරියටම අවශ්‍ය තැනට දාගන්න මට අමාරුයි
තව Responsive Share Buttion ටිකක් හම්බුණා ඒ ටික දාගන්න අමාරුයි අවශ්‍ය තැනට.
කාට හරි පුළුවන් ද මට උදව් කරන්න. ලොකු උදව්වක් සල්ලි වලට උනත් කමක් නැහැ කරලා දෙනවනම් කව්රු හරි
Bump දෙන හැමෝටම අර මගේ නිල් කොට්‍රු 12 තියෙන Account එකෙන් රේප් දෙනවා +6 ගානේ