The following is in Sinhala unicode. If you cannot see and could help. Please leave a comment.
මගෙ බ්ලොගර් සයිට් එකට ළඟදි මම ෆේස්බුක් කමෙන්ට්ස් ප්ලගින් එකක් දැම්ම මේකෙ තියෙන විදිහට http://www.allblogtools.com/tricks-and-hacks/exclusive-integrate-facebook-comments-box-for-blogger-in-very-easy-and-simple-steps-full-guide/. ඒත් ඒක වැටිල තියෙන්නෙ post pages වලට විතරයි. homepage එකෙයි label pages වලයි කමෙන්ට් බොක්ස් එක නෑ.
ඒත් ඒක නෙමෙයි ප්‍රධාන ප්‍රශ්නය. මගෙ homepage එකෙයි label pages වලයි පෝස්ට්ස් ඔක්කොම auto summerize වෙලා. මේ මගෙ සයිට් එක http://www.pencilart.tk/ මට ඒක අයින් කරගන්න ඕනෙ. දන්න කෙනෙක් උදව් කරන්න. කෝඩ් මොනව හරි ඕනෙ නම් කියන්න මම PM කරන්නම්.