Blogger vs. WordPress

CoolBro

Active member
  • Sep 16, 2014
    720
    231
    43
    wp-vs-blogger.png

    Machanla blog krala experience thiyana aya kiyanwada balnna
    Blogger vs. WordPress walin userfrendliy mona ekada kiyala

    wordpress haduwoth host karanan one neda free host karann puluwanda ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Blogger නම් හරිම සරලයි හැදුවා ලිව්වා , Tempalate එහෙම තියෙනවා Blogger ද කියලා හොයා ගන්න බැරි වෙන්න Edit කරන්න පුලුවන් , ඒ වගේම ඔයාගෙම Domain එකක් දාගන්න පුලුවන්. Blogger වල බ්ලොග් එක කරන් යද්දී Hosting ගැන වද වෙන්න ඕනේ නැහැ. Hosting ගැන Blogger බලා ගනීවි. ඒක නිසා එච්චර මුදලක් වියදම් වෙන්නේ නැහැ.

    Wordpress වලින් කරන්න සමනය වෙබ් Hosting , Domain ගැන දැනීමක් ඕනේ ඒ වගේම Hosting වලට මුදලුත් වියදම් වෙයි. හැබැයි Blogger වලට වඩා Wordpress හොදයි මොකොද ඕන දේකට Plugin , Themes තියෙනවා.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Blogger නම් හරිම සරලයි හැදුවා ලිව්වා , Tempalate එහෙම තියෙනවා Blogger ද කියලා හොයා ගන්න බැරි වෙන්න Edit කරන්න පුලුවන් , ඒ වගේම ඔයාගෙම Domain එකක් දාගන්න පුලුවන්. Blogger වල බ්ලොග් එක කරන් යද්දී Hosting ගැන වද වෙන්න ඕනේ නැහැ. Hosting ගැන Blogger බලා ගනීවි. ඒක නිසා එච්චර මුදලක් වියදම් වෙන්නේ නැහැ.

    Wordpress වලින් කරන්න සමනය වෙබ් Hosting , Domain ගැන දැනීමක් ඕනේ ඒ වගේම Hosting වලට මුදලුත් වියදම් වෙයි. හැබැයි Blogger වලට වඩා Wordpress හොදයි මොකොද ඕන දේකට Plugin , Themes තියෙනවා.

    True story bro!