Blogger Widgets

MonsteR_X

Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    කවුරැ හරි මට blogger වලට ⁣දාන්න best widgets ටිකක් හරි තියෙන site එකක් හරි කියහන්ෝ....


    කව්රැහරි මෙක බලලා නිකන් යන්න එපා... theard එක reccent වලින් අයින් වෙන්නෙ නැති වෙන්න BUMP කියල වත් දාගෙන යන්න....
     
    Last edited:

    Checkout

    Banned
    Jun 13, 2017
    44
    5
    0
    කව්රැහරි මෙක බලලා නිකන් යන්න එපා... theard එක reccent වලින් අයින් වෙන්නෙ නැති වෙන්න BUMP කියල වත් දාගෙන යන්න....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    widgets නම් ඔය ඕන තරම් තියෙන්නේ.widgets තෝරගන්න ඕනේ සයිට් එකේ අන්තර්ගතයට අනුව.සාමාන්‍යයෙන් සයිට් එකකට,

    1.Blog Archive

    2.Labels

    3.Popular Posts

    4.Follow by Email

    5.Recent Posts

    6.Facebook fan page තියෙනවා නම්

    7.Social Sharing Button

    තිබුණාම ඇති.ඒත් ඉතින් හුගක් එවුන් ආසයි අනංමන් widgets කෑලි පුරවගෙන ඉන්න..

    මම කාලයක් හොය හොය හිටියා හොඳ drop down menu එකක්.මේ ළඟදී පට්ටම Menu එකක් සෙට් වුනා.



    swimbi_preview.png




    මේක නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් බ්ලොග්/වෙබ් සයිට් වල, හැබැයි අපි අපේ සයිට් එකේ උන්ගේ බැනර් එකක් දාගන්න ඕනේ.බැනර් එක නම් ලොකු පොඩි සයිස් වලින් තියෙන හින්දා කොහේ හරි මුල්ලකට දාගන්න පුලුවන්.ඒක දාපු ගමන් මෙනු එකේ වම් පැත්තේ මුල තියෙන Register Button එක අයින් වෙනවා.ඊට පස්සේ අවුලක් නෑ.

    මෙනු එක එන්නේ සොෆ්ට් වෙයා එකක් එක්ක.වින්ඩෝස් වර්ෂන් එක 18MB වගේ වෙයි.ඒක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපිට ඕන විදියට මෙනු එක හදාගන්න පුලුවන්.උන්ගේ සයිට් එකේ වැඩේ කරන විදිය A-z විස්තර කරලා තියෙන්නේ ඕන ගොනෙකුට තේරෙන විදියට.

    Nzn88w7.png




    Link:http://swimbi.com
     
    • Like
    Reactions: MonsteR_X