blogging HELP

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    මගෙ බ්ලොග් එක google වල pagerank පෙන්නුවේ 0 යි , ඒත් vistorsla හිටියා google වලින්.දැන් මම check කොරනකොට වැටෙන්නේ N/A කියලනේ බන් ඇයි ඒ... :confused: දන්න එවුන් comment දාපල්ලකෝ... :) සයිට් එක මෙතන දැම්මොත් කියයි SPAM කියලා..:lol:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    දැන් visitorsලා google වලින් එන්නෙත් නැහැ:oo: , මම copy paste කොරන්නෙත් නැහැ , මගේම විතරයි contents දාන්නෙත්...මගුල.:frown:.
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    blog ekata kochchra kal da? habai dawas kipayak nam oya page rank case eka un update karamin unna mathakai :yes: