Blogspot.com - free හම්බවෙන domain එකට adsense approve කරනවද? . Domain එක මාරු කරන්න ඔනේමද ?
Traffic එකක් තිබුනොත් adsense හම්බෙනවද එතකොට. Free Domain එක අවුලක් නැද්ද ?සයිට් එකට ට්රැෆික් අරගෙන සල්ලි හොයන එක තමයි අමාරු වැඩේ.
Hri mage site eka 2013 ekak blogspot gnna puluwnne? try ekk denna oni.domain aran danna. first year adui. blogspot ganna amarui mostly.