Blok & Dino දැන් චොරේ චොර..!

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113

    මොනවද බන් මුන්ගේ වීඩියෝස්.. අපෝ..🤮🤮🤮 මේ රෙද්ද බාගයක් බල බල ඉද්දි වහලා දැම්මා එච්චරට අප්පිරිය උනා... ගෙහාන්ගේ එකම ඇක්සන්ට් එක තියෙන්නේ.." බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ් මොනාද මෙන්...." ඔය හුට්ටම තමා තියෙන්නේ.. අප්පිරිය උනා යකෝ.. ශික්... .පව් ඩිනෝ... ඌ නම් පොඩි එකා වගේ රඟපානවා..

    මම දන්නේ නෑ ස්පොන්සර් එවුන් මේවා කොහොම ඇක්සෙප්ට් කරන්වද කියන්න.. අපාර්ට්මන්ට් එකක් මීට වඩා තව මිනිස්ස්සුන්ට දැනෙන්න මාකට් කරන්න තිබ්බා.. මුන්ගේ මේ ගූ හුට්ටකට වඩා..

    මුන් ගූ බෙට්ටක් දැම්මත් Shaaaa... WOW... :love2: ගාන ගොන් හැත්තක් ඉන්නවනේ අම්මපා..

    Rudy Mancuso. වගේ උන්ගේ content හිතා ගන්නත් බෑ බන්.. එච්චරට creative .. ❤️ ලංකාවේ ඒ වගේ එකෙක් කවදා එයිද මන්දා...

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ඔව් බන් උන් දෙන්නගේ argument සීන් එක තමා හැම එකේම තියෙන්නේ...එපා වෙනවා වෙලාවකට...ඕක වැඩි කල් ඇදන් යන්න බඇරි වෙයි...
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    බැනපු ඔක්කොම ඉංග්‍රීසි බැරි උන්..
    ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත දවසට උබලට හිතෙයි පට්ට නේ කියලා. උබලගේ පොඩි උන්ටවත් ඉංග්‍රීසි ටිකක් උගන්නපල්ලා
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේ සැරේ එකනම් පොඩ්ඩක් අවුල් තමයි. මාත් බාගයක් බලලා වහලා දැම්මා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    This is just an idea i believe in. If you don't get what is sold on an advertisement, that advertisement is not meant for you.
    (i also didn't get what's the relevance of that video with a apartment. But maybe somebody did)
    Who cares about the advertisement,
    I only watch the content which is funny asf,
    Although like you said i also failed to understand the relationship
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    එකෙක් නරකයි කියුවාම දිගට බනිනවා .එහෙම අව්ලක් නැ යකෝ ඉස්සරට වඩා දැන් හොදයි . ඒ සින් එක උබට තේරිලා නැ . ලකයි සිකයි ජනයි ප්‍රියයි බලහන් එහෙනම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,738
    113

    මොනවද බන් මුන්ගේ වීඩියෝස්.. අපෝ..🤮🤮🤮 මේ රෙද්ද බාගයක් බල බල ඉද්දි වහලා දැම්මා එච්චරට අප්පිරිය උනා... ගෙහාන්ගේ එකම ඇක්සන්ට් එක තියෙන්නේ.." බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ් මොනාද මෙන්...." ඔය හුට්ටම තමා තියෙන්නේ.. අප්පිරිය උනා යකෝ.. ශික්... .පව් ඩිනෝ... ඌ නම් පොඩි එකා වගේ රඟපානවා..

    මම දන්නේ නෑ ස්පොන්සර් එවුන් මේවා කොහොම ඇක්සෙප්ට් කරන්වද කියන්න.. අපාර්ට්මන්ට් එකක් මීට වඩා තව මිනිස්ස්සුන්ට දැනෙන්න මාකට් කරන්න තිබ්බා.. මුන්ගේ මේ ගූ හුට්ටකට වඩා..

    මුන් ගූ බෙට්ටක් දැම්මත් Shaaaa... WOW... :love2: ගාන ගොන් හැත්තක් ඉන්නවනේ අම්මපා..

    Rudy Mancuso. වගේ උන්ගේ content හිතා ගන්නත් බෑ බන්.. එච්චරට creative .. ❤️ ලංකාවේ ඒ වගේ එකෙක් කවදා එයිද මන්දා...

    Think the fucked up somewhere down the line. They used to be good but once they started making longer videos and getting other involved the quality just went down.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඔව් අපේ සින්ඝලු උන්ව හයිප් කරා වැඩි අර වස්ති වගේ මුනුත් ලගදීම මෙලෝ රහක් නැති කන්ටෙන්ට් හදනවා ...දැනුත් එහෙමයි
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බැනපු ඔක්කොම ඉංග්‍රීසි බැරි උන්..
    ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත දවසට උබලට හිතෙයි පට්ට නේ කියලා. උබලගේ පොඩි උන්ටවත් ඉංග්‍රීසි ටිකක් උගන්නපල්ලා
    Thats somewhat true, most of their contents are based on native idioms and phases.