Blood Donation Campaign @ Gampaha - ලේ දන් දීම කඳවුර @ ගම්පහ
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කොල්ලෙක් නැති වෙලා (brain operation එකක් වැරදිලා) මාස 3ක් පිරීම වෙනුවෙන් ඉස්කොලේ කොල්ලො ටිකක් සෙට් වෙලා ලේ දන් දීමේ කඳවුරක් පවත්වනවා . ගම්පහ පැත්තේ අය පුලුවන් සහයෝගයක් ඒ අයට දෙන්න...
14th of පෙබරවාරි 14 සිකුරාදා 2014 (පොහෝ දින ) සාම විහාරේ තියෙන්නේ.
පෝය දවසේ පිනක් කරගන්න හොඳ අවස්ථාවක්
14th of පෙබරවාරි 14 සිකුරාදා 2014 (පොහෝ දින ) සාම විහාරේ තියෙන්නේ.
පෝය දවසේ පිනක් කරගන්න හොඳ අවස්ථාවක්


