Blood Donation Campaign @ Gampaha - ලේ දන් දීම කඳවුර @ ගම්පහ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Blood Donation Campaign @ Gampaha - ලේ දන් දීම කඳවුර @ ගම්පහ

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කොල්ලෙක් නැති වෙලා (brain operation එකක් වැරදිලා) මාස 3ක් පිරීම වෙනුවෙන් ඉස්කොලේ කොල්ලො ටිකක් සෙට් වෙලා ලේ දන් දීමේ කඳවුරක් පවත්වනවා . ගම්පහ පැත්තේ අය පුලුවන් සහයෝගයක් ඒ අයට දෙන්න...

    14th of පෙබරවාරි 14 සිකුරාදා 2014 (පොහෝ දින ) සාම විහාරේ තියෙන්නේ.

    පෝය දවසේ පිනක් කරගන්න හොඳ අවස්ථාවක්


    1898201_10203186539725468_931137183_n.jpg