Blood donation @ Gampaha

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නැති උනු ආදි ශිෂ්‍යයෙක් වෙනුවෙන් කොල්ලො ටික ලේ දන් දීමේ කඳුවුරක් කරනවා හෙට 03 වෙනිදා පෝය දවසේ.. ලඟ පාත අයට පෝය දවසේ පිං කමක් කරන්න හොඳ අවස්ථාවක්.


    10945013_10205834350400548_2565380644268821906_n.jpg