ගොනොරියා වලට ඉක්මනට බෙහෙත් ගනින් ඔක හොද කරන්න පුලුවන්ලු7000 ට සුබම සුබ පැතුම්
අහන්න එපා සහෝදරයා![]()


ගොනොරියා වලට ඉක්මනට බෙහෙත් ගනින් ඔක හොද කරන්න පුලුවන්ලු![]()
![]()















මචන්ග් B NeGATIVE ලන්කවේ හරිම අමාරුයි හොයා ගන්න..මචන්ලා
මේ thread ඒක අපි හැමෝටම වැදගත්. උඹලා දකිනවා ඇති හදිසියක් වුනාම ඕනේ ලේ වර්ගය හොයාගන්න කොච්චර අමාරුද කියලා.
කොච්චර ලේ ඉල්ලලා ads යනවද tv එකේ news bar වල.
ඉතින් මට හිතුනා එළකිරි එකේ නූලක් පටන් ගත්තා නම් හොඳයි කියලා ලේ වර්ගේ ගැන. එතකොට හදිසියක් වුනොත් අපි දන්නවා අදාල කෙනා ළඟ අපිට ඕනේ ලේ ජාතිය තියනවා කියලා.
මේක අපිට කවදාහරි ඕනේ වෙනවා.
ඉතින් උඹලත් උඹලගේ blood group ඒක දන්නවනම් මේකේ දාපල්ලා.
මම B Rh -
thread ඒක හොඳයි නම් බම්පියක් දාලා ගියාට කමක් නැතෝ........
මචන්ග් B NeGATIVE ලන්කවේ හරිම අමාරුයි හොයා ගන්න..