Blood pressure check karaganna ekak gnna one. Monawada hoda.. ☺️
Boole Well-known member Nov 4, 2015 5,722 6,788 113 Aug 6, 2025 #1 Blood pressure check karaganna ekak gnna one. Monawada hoda..
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,521 2,526 113 මාළඹේ Aug 6, 2025 #2 Omron එක හොඳයි. Reactions: Fiona Dabare, sinhawanshaya, Asmodeus and 1 other person
scurvy Well-known member Oct 2, 2008 35,260 40,967 113 GraphicsGods.com www.graphicsgods.com Aug 6, 2025 #3 Meka hondai- Reactions: Yeezus, Bunji Kuraki, Fiona Dabare and 2 others
PoweruseR Well-known member Oct 12, 2011 10,697 8,488 113 In Your Heart Aug 6, 2025 #4 Gannawa nam Omron ganin machan .. Reactions: Bunji Kuraki and Asmodeus
Asmodeus Well-known member Feb 6, 2023 6,843 15,605 113 Ursa Major Aug 6, 2025 #5 I have a Beurer manometer. Reactions: Yeezus, Bunji Kuraki and Fiona Dabare
sinhawanshaya Well-known member Jul 28, 2024 13,096 10,866 113 Aug 6, 2025 #6 Omron. Nothing else. Reactions: Asmodeus and Bunji Kuraki
nkt Well-known member Aug 11, 2015 4,286 4,129 113 Aug 6, 2025 #7 omron ek hodai CFC eken lagadi gaththa 15500k una Reactions: Asmodeus and Bunji Kuraki
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,012 23,879 113 Aug 6, 2025 #8 omron Reactions: Asmodeus and Bunji Kuraki
OpenSpace Well-known member Oct 3, 2008 2,664 1,192 113 Mars Aug 6, 2025 #10 man gava thiyenne omron ekak, 16000 wage wenava.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,651 15,200 113 New Zealand Aug 6, 2025 #11 Omran එකක් බය නැතුව ගනින්. මේක 15000-20000ක්විතර වෙනවා. මමත් වයසක කෙනෙක්ටමේකක් තෑගි දුන්නා. මේකෙන් එන රීඩින් එකයි, ඩෝක්ට ළග තියන එකෙන් එන රීඩින් එකයි සමානයි. 99%ක්ම හොද රීඩින් එකක් එනවා. රු5000ට තියන ඒවා, අතේ ඔරලෝසු වගේ බැදගෙන ප්‍රෙෂර් චෙක් කරන මැෂීන්වලින් එන රීඩින් එක ගොඩක් වැරදියි. ඒවා අරන් අමාරුවේ වැටෙන්න එපා.
Omran එකක් බය නැතුව ගනින්. මේක 15000-20000ක්විතර වෙනවා. මමත් වයසක කෙනෙක්ටමේකක් තෑගි දුන්නා. මේකෙන් එන රීඩින් එකයි, ඩෝක්ට ළග තියන එකෙන් එන රීඩින් එකයි සමානයි. 99%ක්ම හොද රීඩින් එකක් එනවා. රු5000ට තියන ඒවා, අතේ ඔරලෝසු වගේ බැදගෙන ප්‍රෙෂර් චෙක් කරන මැෂීන්වලින් එන රීඩින් එක ගොඩක් වැරදියි. ඒවා අරන් අමාරුවේ වැටෙන්න එපා.