Blood pressure monitor එකක් recommend කරන්න

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,396
    4,028
    113
    Blood Pressure Meter එකක් recommend කරන්න මිත්‍රවරුණි, Digital එකක් තමා බැලුවෙ.

    Omron brand එකේ, බැටරි + USB හෝ ඇඩැප්ටරය එකෙනුත් වැඩ කරන එක හොඳයි ද ? හොඳ model මොනාද ?

    අත්දැකීම්/bump මේකේ දාගෙන යන් 🙏
     
    • Like
    Reactions: SomiBoyz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    gannawa nam Omron ekak ganna , lankawe Omron 1 series 15000/= eka indiyawe LKR 5000/= wenne , e nisa rata inna kenekta kiyala genna ganna , mama Canada walin Omron 10 series ekak yaluwekta kiyala genna gaththa LKR 35000/= kata
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    දැන් එන ගණන් අඩු එකක්වත් නරකයි කියන්න බෑ . තුන් පාරක් විතර මැනලා මැද value එකක් ගනින්.
     
    • Like
    Reactions: SomiBoyz

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    Blood Pressure Meter එකක් recommend කරන්න මිත්‍රවරුණි, Digital එකක් තමා බැලුවෙ.

    Omron brand එකේ, බැටරි + USB හෝ ඇඩැප්ටරය එකෙනුත් වැඩ කරන එක හොඳයි ද ? හොඳ model මොනාද ?

    අත්දැකීම්/bump මේකේ දාගෙන යන් 🙏
    Yes, Omron
     
    • Like
    Reactions: SomiBoyz

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Omron H7120. අවුරුදු පහක් හයක් විතර පාවිච්චි කරනවා. AA battery කෑලි හතරකින් දුවන්නෙ. DC 6V power pack එකකින් current දෙන්නත් පුලුවන්. නිතර පාවිච්චියක් නැහැ මාසෙකට සැරයක් දෙකක් වගෙ තමා පාවිච්චිය. ඒ නිසා battery මාරු කරන්න වෙන්නෙ කලාතුරකින්.
     
    • Like
    Reactions: SomiBoyz