Blood pressure monitor එකක් recommend කරන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    Omron එකක් තියෙනව. ලඟදි දවසක රෑක ඔලුව කැක්කුමක් තිබ්බ නිසා ඕකකින් බලලා reading ගත්ත. යකෝ මැරෙන්න ඔන්න මෙන්න readings. රෑම ස්පිටිතාලේ ගියා. ඔක්කොම නෝමල්. Doctor කිව්ව මැෂින් තිබ්බත් ඒවගේ අඩු පාඩුවක් ආවොත් අපිට බලන්න තේරෙන්නේ නැති නිසා පුළුවන් තරං ඒවගේ readings දන්න කෙනෙක්ගේන්ම ගන්න කියලා.
     
    • Like
    • Haha
    Reactions: Bam and KandyMalli

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,844
    921
    113
    Omron හොඳයි කියලා කියනවා
    Reading තුනක් විතර අරං avarage කරොත් හොඳ result එකක් ගන්න පුළුවන්
    බැටරි විතරක් නැතුව powepack තියෙන එකක් ගන්න
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,028
    113
    Omron එකක් තියෙනව. ලඟදි දවසක රෑක ඔලුව කැක්කුමක් තිබ්බ නිසා ඕකකින් බලලා reading ගත්ත. යකෝ මැරෙන්න ඔන්න මෙන්න readings. රෑම ස්පිටිතාලේ ගියා. ඔක්කොම නෝමල්. Doctor කිව්ව මැෂින් තිබ්බත් ඒවගේ අඩු පාඩුවක් ආවොත් අපිට බලන්න තේරෙන්නේ නැති නිසා පුළුවන් තරං ඒවගේ readings දන්න කෙනෙක්ගේන්ම ගන්න කියලා.
    Appa 😅 Owa calibrate karanna oni awurudu 2k 3kta parak.

    Mokadda thiyena model eka mcn?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    Omron eka nam Baurs company ekata yawanna oni lu. Anith ewageth agent kenek athi
    මගේ තියෙන්නේ Omron 10 Series එකක්, මේක ගත්තේ Canada වලින්, ලංකාවේ agent support කරන්නේ නෑ නේද මචන් ?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,028
    113
    මගේ තියෙන්නේ Omron 10 Series එකක්, මේක ගත්තේ Canada වලින්, ලංකාවේ agent support කරන්නේ නෑ නේද මචන් ?
    Support email ekata mail ekak danna. Eyala kiyai.

    Oka keeyatada gaththe? Awul monada thiyenne?
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ගන්න එකක් external adaptor එකක් ගහන්ඩ පුළුවන් එකක් ගනින්. නැත්නම් හදිස්සියේ ඕක ඕන වෙලාවට battery බැහැල තිබ්බොත් බඩු.
    External adaptor තියන එක පොඩ්ඩක් ගාන වැඩියි.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    https://unionchemistspharmacy.lk/product/omron-blood-pressure-monitor-hem-7120/
    2025-10-27 183857.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Health gurad එකේ ඔෆර් එකක් තිබිලා 15 ගත්තා omron latest one. ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: KandyMalli

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,052
    1
    43,464
    113
    Bump
    Blood pressure + Tyre pressure dekama blnda puluwan ekak mta recommend kranna guys
    මනුස්සයෙක්ගෙ රුධිර පීඩනය වගේ 15 ගුණයක් ටයර් වලට ගහන්න ඕනෙ
     
    Last edited:
    • Like
    Reactions: SomiBoyz

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මනුස්සයෙක්ගෙ රුධිර පීඩනය වගේ 15 ගුණයක් ටයර් වලට ගහන්න ඕනෙ
    ටයර් එකක පීඩනය වගේ 400 ගුනයක පීඩනයක වාතය ගබඩා කරලා , ඒකෙන් දුවන වෑන් එකක් තියෙනවා. (For ur further knowledge)
     
    • Like
    Reactions: SomiBoyz