Blood Report

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    මට දැනගන්න ඕනේ පහතින් තියෙන blood reports වල අව්ලක් තියෙනවද කියලා.
    එහෙම තියෙනවනම් ඒක එහෙම වෙන්න හේතුත් එක්කම කියනවනම් හොදයි මොකද ඒක තේරුම් ගන්න ලේසි එහෙම උනාම.
    ලොකු උදව්වක්...
    IMG_20181009_210908.jpghttp:

    hV7kYp
    IMG_20181009_211239.jpg
    IMG_20181009_211051.jpg

    bSmLYp
    cmYOm9
    hV7kYp
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මචන් පලවෙනි පින්තුරේ SERUM INORGANIC PHOSPATE කියන එක සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියි කියලා තමයි කියන්න තියෙන්නේ සහ දෙවෙනි එකෙත් SERUM ALKALINE PHOSPATE ප්‍රමාණය ටිකක් වැඩියි.
    ඒක ප්‍රශ්නයක්ද නැද්ද කියලනම් දන්නේ නැහැ. දොස්තරගෙන්ම තමයි අහගන්න වෙන්නේ. google search කරලා විස්තර හොයාගන්න නම් පුළුවන් වෙයි.

    තුන්වෙනි පින්තුරේ ගැන නම් කිසිම අදහසක් නැහැ මට. නමුත් platlet ප්‍රමාණය නම් normal range එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: mazza

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    There's elevated ALP. But there could be sevweral reasons why. See your doctor again. He will do any further investigations if necessary.
     
    thanx