Male or female? Male neda ? Meke hatiyata nam rbc count eka poddak wadi wena aulak na
male machan..29 age..mage mallige..doctor kiyala report honda na kiyala..dan reports 3 times gatta..enna enna count wadi wenawa
male machan..29 age..mage mallige..doctor kiyala report honda na kiyala..dan reports 3 times gatta..enna enna count wadi wenawa
හොද ඩොක්ට කෙනෙක් චැනල් කරන්න. අඩුම තරමේ vp කෙනෙක්වත්.
මොකද්ද උඹලගේ මල්ලිට තියන අපහසුතාවය.
Kassai…..husma ganna amrui tikak
Kassai…..husma ganna amrui tikak
බ්ලඩ් වල ඔක්සිජන් අඩු වෙනකොට රතු රැදිරාණු මට්ටම ඉහල යනවා එහෙනම් පෙනහළු වල අවුලක් වෙන්න පුළුවන් මල්ලි ගොඩක් කෙට්ටු වෙනවද කෑම කන්නෙම නැද්ද
Kassai…..husma ganna amrui tikak
හෙටම chest specialist කෙනෙක් චැනල් කරපං මචං
tnx machan..kauda ban honda specialist
Dr.Amitha Fernando
Dr.Channa De Ranasinghe
Dr.Kirthi Gunasekara
වගේ අය හොදයි කියනවා. නමුත් ඔයාලා ඉන්න පලාතේ චැනලින් වලට එන chest specialist කෙනෙක් චැනල් කරලා බලන්න.