Blood Report

sumudu023

Member
Jun 24, 2013
139
6
0
Hb level is high. It can be due to smoking or other lungs related or haematological related problems. Better to further investigate regarding this.
 

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන්ලා මේ රිපෝර්ට් එක පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරලා දෙන්න පුලුවන්ද


    dXiANdF.jpg

    ලංකාවේ එකම සාම්පල් එක වෙන වෙන තැන්වලින් ගත්තම එන්නේ වෙන වෙන රිපෝර්ට්.. හැමතිස්සෙම ආසිරි එකෙන් මචන් මම නම් ගන්නේ...ගොඩක් වෙලාවට ඒකෙ Reports හරි.