Blood suger

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කෑමෙන් පරෙස්සම් වෙන්න. රෑට බත් කන්න එපා. සීනි දාලා තේ බොන්න එපා.. පුලුවන් තරම් කෑමෙන් තමයි පරෙස්සම් වෙන්න තියෙන්නේ. පැනි රස ජාති කන එක 90%ක් අඩු කරන්න
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    කෑමෙන් පරෙස්සම් වෙන්න. රෑට බත් කන්න එපා. සීනි දාලා තේ බොන්න එපා.. පුලුවන් තරම් කෑමෙන් තමයි පරෙස්සම් වෙන්න තියෙන්නේ. පැනි රස ජාති කන එක 90%ක් අඩු කරන්න

    beth ganna weida ?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කෝකටත් ඩොකෙක්ට පෙන්නන්න. පෙන්නලාම බෙහෙත් ගන්න එක තීරනය කරන එක හොදයි
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    Normal Blood Sugars


    • A normal fasting (no food for eight hours) blood sugar level is between 70 and 99 mg/dL
    • A normal blood sugar level two hours after eating is less than 140 mg/dL
    Diabetes is diagnosed by any one of the following:

    • Two consecutive fasting blood glucose tests that are equal to or greater than 126 mg/dL
    • Any random blood glucose that is greater than 200 mg/dL
    • An A1c test that is equal to or greater than 6.5 percent. A1c is an easy blood test that gives a three month average of blood sugars
    • A two-hour oral glucose tolerance test with any value over 200 mg/dL
    Sometimes you may have symptoms of fatigue, excessive urination or thirst, or unplanned weight loss. However, often people have no symptoms of high blood glucose and find a diabetes diagnosis surprising.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    danna tharamin oya gana kama walin thamai palayana karanna kiyanne.. eth doctor kenek hamba wenna yanna.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    doctor kenekta pennapan.... mage 129 thibila Metfomin 500 tablets dunna 3 months withara.. eeta passe 106 walata bassa...