Blood pressure check karaganna ekak gnna one. Monawada hoda.. ☺️
Boole Well-known member Nov 4, 2015 5,783 6,864 113 Aug 6, 2025 #1 Blood pressure check karaganna ekak gnna one. Monawada hoda..
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,531 2,536 113 මාළඹේ Aug 6, 2025 #2 Omron එක හොඳයි. Reactions: Fiona Dabare, sinhawanshaya, Asmodeus and 1 other person
scurvy Well-known member Oct 2, 2008 35,518 41,764 113 GraphicsGods.com www.graphicsgods.com Aug 6, 2025 #3 Meka hondai- Reactions: Yeezus, Bunji Kuraki, Fiona Dabare and 2 others
PoweruseR Well-known member Oct 12, 2011 11,236 9,045 113 In Your Heart Aug 6, 2025 #4 Gannawa nam Omron ganin machan .. Reactions: Bunji Kuraki and Asmodeus
Asmodeus Well-known member Feb 6, 2023 6,924 15,760 113 Ursa Major Aug 6, 2025 #5 I have a Beurer manometer. Reactions: Yeezus, Bunji Kuraki and Fiona Dabare
sinhawanshaya Well-known member Jul 28, 2024 14,191 11,558 113 Aug 6, 2025 #6 Omron. Nothing else. Reactions: Asmodeus and Bunji Kuraki
nkt Well-known member Aug 11, 2015 4,287 4,131 113 Aug 6, 2025 #7 omron ek hodai CFC eken lagadi gaththa 15500k una Reactions: Asmodeus and Bunji Kuraki
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,397 27,698 113 Aug 6, 2025 #8 omron Reactions: Asmodeus and Bunji Kuraki
OpenSpace Well-known member Oct 3, 2008 2,854 1,372 113 Mars Aug 6, 2025 #10 man gava thiyenne omron ekak, 16000 wage wenava.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,175 15,684 113 New Zealand Aug 6, 2025 #11 Omran එකක් බය නැතුව ගනින්. මේක 15000-20000ක්විතර වෙනවා. මමත් වයසක කෙනෙක්ටමේකක් තෑගි දුන්නා. මේකෙන් එන රීඩින් එකයි, ඩෝක්ට ළග තියන එකෙන් එන රීඩින් එකයි සමානයි. 99%ක්ම හොද රීඩින් එකක් එනවා. රු5000ට තියන ඒවා, අතේ ඔරලෝසු වගේ බැදගෙන ප්‍රෙෂර් චෙක් කරන මැෂීන්වලින් එන රීඩින් එක ගොඩක් වැරදියි. ඒවා අරන් අමාරුවේ වැටෙන්න එපා.
Omran එකක් බය නැතුව ගනින්. මේක 15000-20000ක්විතර වෙනවා. මමත් වයසක කෙනෙක්ටමේකක් තෑගි දුන්නා. මේකෙන් එන රීඩින් එකයි, ඩෝක්ට ළග තියන එකෙන් එන රීඩින් එකයි සමානයි. 99%ක්ම හොද රීඩින් එකක් එනවා. රු5000ට තියන ඒවා, අතේ ඔරලෝසු වගේ බැදගෙන ප්‍රෙෂර් චෙක් කරන මැෂීන්වලින් එන රීඩින් එක ගොඩක් වැරදියි. ඒවා අරන් අමාරුවේ වැටෙන්න එපා.