shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    ITpbPXUqGrAAAAABJRU5ErkJggg==




    දන් දෙන සෑම ලේ පයින්ට් 1කට ජීවිත තුනක් බේරා ගැනීමේ හැකියාව ඇත.
    සෑම තත්පර 2කටම සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ.
    අළුත උපන් බිළිඳකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක් පමණ ප්‍රමාණයකි.

    සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ සියල්ල බීමට මදුරුවන් 1 200 000ක් පමණ සිටිය යුතුය.

    ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක් වන අතර පිරිමි මදුරුවන් ශාකභක්ශක වේ.

    ජේම්ස් හැරිසන් නැමැති පුද්ගලයා 1000 වරකට වඩා ලේ පරිත්‍යාග කර ඇති අතර ඔහු කුඩා දරුවන් 2 000 000 කගේ පමාණ ජීවිත බේරාගෙන ඇත.

    මිනිසකුගේ ජීවිත කාළයේදී ඔහුගේ හඳවත ලේ බැරල් මිලියන 1.5ක් පමණ පොම්ප කරයි.