shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    ITpbPXUqGrAAAAABJRU5ErkJggg==




    ​
    දන් දෙන සෑම ලේ පයින්ට් 1කට ජීවිත තුනක් බේරා ගැනීමේ හැකියාව ඇත. ​
    සෑම තත්පර 2කටම සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ.​
    ​
    අළුත උපන් බිළිඳකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක් පමණ ප්‍රමාණයකි.​

    සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ සියල්ල බීමට මදුරුවන් 1 200 000ක් පමණ සිටිය යුතුය.​

    ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක් වන අතර පිරිමි මදුරුවන් ශාකභක්ශක වේ.​

    ජේම්ස් හැරිසන් නැමැති පුද්ගලයා 1000 වරකට වඩා ලේ පරිත්‍යාග කර ඇති අතර ඔහු කුඩා දරුවන් 2 000 000 කගේ පමාණ ජීවිත බේරාගෙන ඇත.​

    මිනිසකුගේ ජීවිත කාළයේදී ඔහුගේ හඳවත ලේ බැරල් මිලියන 1.5ක් පමණ පොම්ප කරයි. ​
    ​