මචන්ලා ලොකු උදවුවක් ඕනේ. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ . යාළුවගේ වයිෆ් ගෙ තාත්තාට හාර්ට් ඇටෑක් එකක් හැදිලා. දැන් ආසිරි සර්ජිකල් එකේ ඇඩ්මිට් කරලා. ඔපරේෂන් එකක් කරන්න වෙලා.
අද හවස හතට කලින් බ්ලඩ් ඩොනේට් කරන්න ඕනෙලු. මේ වෙලාවේ කොලබ අවට ඉන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන් ද ලේ ටිකක් දෙන්න. ලොකු පිනක්. ඕනෑම බ්ලඩ් ගෘප් එකක් දෙන්න පුළුවන්.
මේ යාළුවගේ මල්ලිගේ නම්බර් එක. 0766 820170 නම තිවංක.
------------------------------
No need to bump again.
මචන්ලා දැන් මල්ලි කෝල් කරලා කිවා elakiri එකෙන් ඩොනර් කෙනෙක් හම්බ උනා කියලා. ඔකොටම ගොඩක් ස්තුතියි. ඒවගේම elakiri වෙබ් එකටත් ගොඩක් ස්තුතියි.

Last edited: